-

Fate of Tamil actress - chilling new evidence from Sri Lanka - Channel 4 News


New video showing the fate of a Tamil actress is a stark reminder of Sri Lankan government cruelty. Until now they insisted Isaipriya was killed in combat. Warning: distressing images.
 

Isaipriya 'raped' and killed by Sri Lankan Army, says Channel 4 video (indiatoday.intoday.in)
With political parties in Tamil Nadu already strongly protesting against Prime Minister Manmohan Singh's participation in the Commonwealth Heads of Government Meeting in Colombo on November 15, disturbing new images have emerged that prove that Tamil Tiger news broadcaster and singer Isaipriya alias Shoba was not killed in combat, but in cold blood.
A video taken by a Lankan soldier shows Priya lying in a muddy sea water ditch when Lankan forces find her. They treat her with dignity and cover her with a sheet of white cloth. They mistake her for LTTE chief Prabhakaran's daughter. She says no.
Later on, the video, obtained by Channel 4, shows Lt. Col. Isaipriya, who was also a soldier in the rebel LTTE army, lying in a ditch with deep cuts on her face. The Channel 4 report says she was sexually assaulted and killed.
The Prime Ministers of Australia and Britain are under pressure to boycott the CHOGM meeting to put pressure on the Mahinda Rajapaksa regime for human rights violations.
In India, the government itself is split with ministers from Tamil Nadu, Finance Minister P. Chidambaram and Shipping Minister G.K. Vasan, asking the Prime Minister to boycott the meet. The Tamil Nadu Assembly has unanimously passed a resolution urging the Centre to boycott the meeting. DMK chief M. Karunanidhi has warned the Centre of consequences.
ඉසයිප්‍රියා ඝාතනය ගැන චැනල්4 වීඩියෝව රඟපෑමක් - හමුදාව BBC
එල්ටීටීඊ සංවිධානයේ රූපවාහිනී නිවේදිකාවක වූ ඉසයිප්‍රියා හෙවත් ශෝභා අත් අඩංගුවට ගෙන, ලිංගික වද හිංසා කොට මරා දැමූ බවට චැනල්4 නාලිකාව අලුතෙන්ම ඉදිරිපත් කොට තිබෙන වාර්තාව ව්‍යාජයක් බව ශ්‍රී ලංකා හමුදාව පවසයි.
"අපි ජීවග්‍රහණයෙන් අත් අඩංගුවට ගත් 12,000 කට ආසන්න පිරිසක් පුනරුත්තාපනය කොට මේ වන විට සමාජගත කොට තිබෙනවා. කිසිම අවස්තාවක ඉසිප්‍රියා ඒ අතර හිටියේ නැහැ," බවයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය බීබීසීයට කියා සිටියේ.
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා භට පිරිසක් ඇය ජීවග්‍රහයෙන් අත් අඩංගුවට ගෙන එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ දියණිය දැයි විමසන අවස්ථාවේ, තමන් ප්‍රභාකරන්ගේ දියණිය නොවන බව ඇය දෙමළ භාෂාවෙන් පිළිතුරු දෙන අන්දම චැනල්4 වාර්තාවේ පැහැදිලිව දැක්වේ.
සරත් ෆොන්සේකා
ඉන් අනතුරුව ඉසයිප්‍රියා මරා දමා තිබෙන අන්දමද වාර්තාවට ඇතුලත්. ඇයට ලිංගික අතවර කොට මරා දමා ඇති බවද චැනල්4 වාර්තාව පවසයි.
එහෙත් වීඩියෝ පටයේ සැබවින්ම සිටින්නේ ඉසයිප්‍රියාද, නොඑසේනම් 'කිසියම් රඟ දැක්වීමද' යන්න සනාථ වනු ඇත්තේ විශේෂඥ පරීක්ෂණයකින් පසුව පමණක් බවයි ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරන හමුදා ප්‍රකාශකවරයා බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමිට කියා සිටියේ.
යුද්ධය අවසානයේ හමුදාවට භාර වූ 12,000 ක් එල්ටීටීඊ සාමාජිකයන් අතර ඉසයිප්‍රියාත් සිටියේද යන්න තමන් නොදන්නා බව බීබීසීය කළ විමසීමකදී කියා සිටි එවකට හමුදාපති පදවිය දැරූ ජනරාල් සරත් ෆොන්සේකා, කෙසේ නමුත් භාර වූ සියලු දෙනා සම්බන්ධ සියලු විස්තර යුද හමුදාව සතුව තිබෙන බවද සඳහන් කළේය.
"මම හමුදාපති කාලේ එහෙම චෝදනාවක් ඇවිල්ල තිබුනේ නෑ. මම නායකත්වය දෙද්දී හමුදාවේ ඔය වගේ දේවල් වුනේ නෑ," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

Isaipriya with a Sri Lanka Army soldier. Video grabs from the Channel 4 documentary.

Isaipriya with the Sri Lanka Army. Video grabs from the Channel 4 documentary.

Isaipriya with the Sri Lanka Army. Video grabs from the Channel 4 documentary.

Isaipriya's body. Video grabs from the Channel 4 documentary.

Isaipriya was a soldier with the Tamil Tigers and a newsreader in the LTTE newstation.

Isaipriya's body was later found in a ditch with serious injuries and eveiden of sexual assault. Video grab from the Channel 4 documentary.
Share this article :
Print PDF
 
Support : Eelam5.com | Untamil.com | News4tamil.com
Powered by Eelanila
Copyright © 2011. Eelanila Daily News - All Rights Reserved
Eelanila.com
Design by: Nilavan Published by: Eelanila